No products in the cart.

Return to shop

Sofa Polish

රු890

Category:
ඔබේ සෝෆා එක අලුත් කරගන්න. සියළුම පුස් පැල්ලම් ඉවත්වී නව දිස්නයක් අළුත් පෙනුමක් ලබාදේ. දීර්ඝ කාලයක් දිස්නය පවතී.
ලෙදර් සහ රෙක්සින් සෝෆා පොලිෂ් කරගත හැක.
ෆැබ්රික් සෝෆා සඳහා භාවිතාකල නොහැක.
ක්ලියර් සෝෆා පොලිෂ් එකක් නිසා සෝෆා වල පාට ප්රශ්නයක් නැත.
සෝෆා එකේ පාට නොවෙනස්ව තිබුන පාට ඉස්මතු වේ.
100ml
රු. 890 ක් පමණයි.
• දිවයින පුරා බෙදාහැරීම නොමිලේ.
Make your sofa set new. New shine and look is given after removing all the fungus stains. Shine lasts for a long time.
Leather and rexine sofa sets can be polished.
Can not be used for fabric sofas.
Color of the sofa set does not make any matter as it is a clear sofa polish.
Original color of the sofa set remain unchanged and become highlighted.
100ml
Rs. 890 only
• Island-wide free delivery.

Reviews

There are no reviews yet.

Be the first to review “Sofa Polish”

Your email address will not be published. Required fields are marked *