No products in the cart.

Return to shop
Sale!

AUTO SHINE Special Package (CDW03)

රු1230

Category:
AUTO SHINE Special Package (CDW03)
-Car Wash (Wax mix)
-Dash Board Polish
-Windscreen Wiper Shampoo
Item code: CDW03
SPECIAL OFFER BUY 3 & GET 39% OFF
————————————————-
AUTO SHINE Special Car Wash (Wax mix)
ලොව අංක එකේ සේදීමෙන් පසු පිසදැමීමක් නොකළ යුතු එකම කාර් වොෂ් ”ඔටෝ ෂයින් කාර් වොෂ්”
භාවිතාකර ජලයෙන් සෝදා දැමීමෙන් පසු පිසදැමීමක් නොකළ යුතුය.
වියළුණු පසු වින්ඩ්ස්ක්රීණය ඇතුළු සියළුම ඩොට් ඉවත්වී නව දීප්තියක් ලබාදේ.
ඔබ දන්නවාද ඔබේ වාහනය දීර්ඝ කාලයක් සෝදා පිසදැමීමෙන් ඇතිවන සියුම් සීරීම් වලින් වාහනයේ දිස්නය කාලයකදී අඩුවී යන බව.
ඔබේ වාහනය සෝදා පිසදැමීමක් නොකරන නිසා වාහනයේ සියුම් සීරීම් සිදු නොවේ එබැවින් වාහනයේ දිස්නය වැඩි කාලයක් පවතී.
500ml කාර් වොෂ් එකකින් කාර් 20ක් සේදිය හැකියි.
————————————————-
AUTO SHINE Special Dash Board Polish
ඔබේ ඩෑෂ් බෝඩ් එක ඔබම පොලිෂ් කරගන්න.
තෙල්, කුණු, පුස් සහ පැල්ලම් ඉවත්වී නව දීප්තියක් ලබාදේ.
12 වතාවක් පොලිෂ් කරගත හැක.
130ml
————————————————-
AUTO SHINE Special Windscreen Wiper Shampoo
ෂැම්පූ ස්වල්පයක් වින්ඩ්ස්ක්රීන් වයිපර් ටැංකියට දමන්න.
වින්ඩ්ස්ක්රීනයේ කුණු, දූවිලි ඉවත්වී ක්ෂණිකවම පැහැදිලි පෙනුමක් ලබාදේ.
30 වතාවක් පාවිච්චි කිරීමට හැක.
130ml
————————————————-
• දිවයින පුරා බෙදාහැරීම නොමිලේ.
————————————————-
AUTO SHINE Special Car Wash (Wax mix)
Auto shine car wash is the world’s No.1 and the only car wash, which is used to wash vehicles and should not wipe after washing.
After washing by water using auto shine car wash wiping should not be done.
New shine is given after removing all the dots of the vehicle, including the windscreen after getting dry.
Do you know that shine of your vehicle get reduced after a long time due to occurrence of fine scratches by wiping after washing.
As your vehicle does not wipe after washing, fine scratches do not occur, hence the shine lasts long.
20 Cars can be washed by 500ml car wash bottle.
————————————————-
AUTO SHINE Special Dash Board Polish
Polish your dash board yourself.
Oil, dirt, fungus and stains get removed and new brightness will be given.
Can be polished 12 times
130ml
————————————————-
AUTO SHINE Special Windscreen Wiper Shampoo
Put little amount of shampoo to the wiper water tank.
Gives an instant clear appearance by removing dirt and dust of the windscreen.
Can be used 30 times.
130ml
————————————————-
• Island-wide free delivery.

Reviews

There are no reviews yet.

Be the first to review “AUTO SHINE Special Package (CDW03)”

Your email address will not be published. Required fields are marked *