No products in the cart.

Return to shop

AUTO SHINE Special Headlights & Signal Lights Cleaner, Polisher

රු980

Category:
AUTO SHINE Special Headlights & Signal Lights Cleaner, Polisher
ඔබේ වාහනයේ කහපැහැ වී අවපැහැ වූ හෙඩ්ලයිට් සහ සිග්නල් ලයිට් ඔබම පොලිෂ් කරගන්න.
කහ පැහැය ඉවත්වී නව පෙනුමක් දිස්නයක් ලබාදේ.
12ස් වතාවක් පොලිෂ් කරගත හැක.
130ml
රු. 980 ක් පමණයි.
• දිවයින පුරා බෙදාහැරීම නොමිලේ.
Money-back guarantee
ප්රතිඵල අසාර්ථක නම් මුදල් ආපසු ගෙවනු ලැබේ, ඒ බව ඔබ විසින් සනාථ කළ යුතුයි. දැනුම් දීමෙන් පසු වරලත් පරීක්ෂකවරයෙක් Auto Shine ආයතනයෙන් පරික්ෂා කිරීම සඳහා ඔබ ස්ථානයට එවනු අතර ප්රතිඵල අසාර්ථක බව සනාථ කිරීමෙන් පසු මුදල් ආපසු ගෙවනු ලබන බව දන්වා සිටින්නෙමු.
(ස්ටිකර් අලවා ඇති headlight සඳහා සුදුසු නොවේ)
Polish yourself, the discolored headlights and signal lights after getting yellowish in your vehicle.
Yellowish color is removed and new shine and look will be given.
Can be polished 12 times.
130ml
Rs. 980 only
• Island-wide free delivery.

Reviews

There are no reviews yet.

Be the first to review “AUTO SHINE Special Headlights & Signal Lights Cleaner, Polisher”

Your email address will not be published. Required fields are marked *