No products in the cart.

Return to shop

AUTO SHINE Special Car Wash (Wax mix)

රු880

AUTO SHINE Special Car Wash (Wax mix)
ලොව අංක එකේ සේදීමෙන් පසු පිසදැමීමක් නොකළ යුතු එකම කාර් වොෂ් ”ඔටෝ ෂයින් කාර් වොෂ්”
භාවිතාකර ජලයෙන් සෝදා දැමීමෙන් පසු පිසදැමීමක් නොකළ යුතුය.
වියළුණු පසු වින්ඩ්ස්ක්රීණය ඇතුළු සියළුම ඩොට් ඉවත්වී නව දීප්තියක් ලබාදේ.
කුණු දූවිලි බැඳීම අඩු වේ.
ඔබ දන්නවාද ඔබේ වාහනය දීර්ඝ කාලයක් සෝදා පිසදැමීමෙන් ඇතිවන සියුම් සීරීම් වලින් වාහනයේ දිස්නය කාලයකදී අඩුවී යන බව.
ඔබේ වාහනය සෝදා පිසදැමීමක් නොකරන නිසා වාහනයේ සියුම් සීරීම් සිදු නොවේ එබැවින් වාහනයේ දිස්නය වැඩි කාලයක් පවතී.
500ml කාර් වොෂ් දෙකකින් කාර් 40ක් සේදිය හැකියි.
1000ml
රු. 880 ක් පමණයි
• දිවයින පුරා බෙදාහැරීම නොමිලේ.
Auto shine car wash is the world’s No.1 and the only car wash, which is used to wash vehicles and should not wipe after washing.
After washing by water using auto shine car wash wiping should not be done.
New shine is given after removing all the dots of the vehicle, including the windscreen after getting dry.
Dirtying and dusting get reduced.
Do you know that shine of your vehicle get reduced after a long time due to occurrence of fine scratches by wiping after washing.
As your vehicle does not wipe after washing, fine scratches do not occur, hence the shine lasts long.
40 Cars can be washed by 500ml two car wash bottles.
1000ml
Rs. 880 only
• Island-wide free delivery.
Category:

Reviews

There are no reviews yet.

Be the first to review “AUTO SHINE Special Car Wash (Wax mix)”

Your email address will not be published. Required fields are marked *