No products in the cart.

Return to shop

AUTO SHINE Special Car Cut Body Polish Wax & Super Shine

රු990

Category:
AUTO SHINE Special Car Cut Body Polish Wax & Super Shine
ඔබේ වාහනය ඔබම පොලිෂ් කරගන්න
Car Cut Body Polish Wax & Super Shine භාවිතා කිරීමෙන් ඔබේ වාහනයේ
1. සියුම් සීරීම් ඉවත් වෙයි. (වාහනයේ තීන්ත ආලේපනයේ ඝනකම කෙස් ගහක ප්රමාණයක් නිසා යටට බැස්ස ඉරි මැකීමට නම් තීන්ත ආලේප කළ යුතු බව සළකන්න.)
2. ඔපමට්ටම් වෙයි.
3. පොලිෂ් වෙයි.
4. වැක්ස් වෙයි.
5. සුපිරි දිස්නයක් ගෙනදෙයි.
පාවිච්චි කිරීමෙන් පසු වැක්ස් වීම නිසා තීන්ත ආලේපයට ජල සම්බන්ධ වීමක් සිදුනොවේ.
තීන්ත ආලේපනයට ජලය වැටුනු සැණින් (අල කොළයට ජලය වැටුනා සේ) ඉවත්වී යයි.
තීන්ත ආලේපනය කල් පවතී දිස්නය අඩු නොවේ.
විශේෂ
Car Cut Body Polish Wax & Super Shine භාවිතාකර ඉතා පරණවී අවපැහැ වූ තීන්ත ආලේපනය නැවත ඔබටම අලුත් කරගත හැකියි. (අවපැහැවී පිළිස්සුණු තීන්ත ඉවත් වේ)
වාහනයේ ස්ටේන්ලස් ස්ටීල් කොටස් සහ අලෝයි වීල් ද පොලිෂ් කරගත හැකියි.
130ml
රු. 990 ක් පමණයි.
• දිවයින පුරා බෙදාහැරීම නොමිලේ.

Reviews

There are no reviews yet.

Be the first to review “AUTO SHINE Special Car Cut Body Polish Wax & Super Shine”

Your email address will not be published. Required fields are marked *